Shamod Firezz
patreon
How to Create an AI Background Remover Website with DeepSeek 🤖
🕑 Added 2025-02-17 15:30:08 +0000 UTCපහලින් මන් හදපු Code එක සහ අදාල Prompt එක ගන්න
Comments
Mothu Tawan
brother මේ වගේ සයිට් එකක් හදන්න පුලුවන්ද youtube, instagram, tiktok වගේ වීඩියෝ සයිට් වලට එකතැනකින් වීඩියෝ එක අප්ලෝඩ් කරන්න පුලුවන් විදියෙ. අපි සයිට් එකකට දැම්මම ඔටෝ ඔක්කොගෙම upload වෙන විදියට.. පුලුවන්නම් එහෙම එකක් කරන්නකෝ
pasindu prabath
නැ අර විඩියෝ එකේ ලයිව් deepseek එකෙන් හදපු එක ඒකේ පොඩි proffesional ගතියක් තියෙනවා image preview එකත් එක්ක ඔය දාල තියෙන්නේ qween gpt එකෙන් හදපු script එක
Shamod Firezz
Attached karala tiyenne malli
pasindu prabath
shamod අයියා ඔයා විඩියෝ එකේ හදපු සයිට් එකේ කෝඩ් එක දෙන්න පුලුවන්ද