Shamod Firezz posts
YouTube MetaData Tool එකක් හදමු | Make Own AI Tool 🚀
පහලින් Code එක Download කරගෙන Video එකේ විදියට හදාගන්න
🐱🔥 How to Create Orange Cat Cooking AI Videos & Go Viral on TikTok & YouTube 🍳🚀
පහලින් Prompts ටික සහ Links ටික Download කරගන්න
📩 USA Email Marketing with Adsterra | Real Method 🚀
පහලින් Intruction File එක ගන්න
🎮 Make an Android Game & Earn with Google AdMob 💰
පහලින් මන් හදපු Code එක සහ අදාල Prompt එක ගන්න
How to Create an AI Background Remover Website with DeepSeek 🤖
පහලින් මන් හදපු Code එක සහ අදාල Prompt එක ගන්න
YouTube වගේ Video Platform එකක් හදමුද 🎬 Create Your Own Video Platform Using YouTube API
පහලින් Code එක Download කරගෙන Video එකේ විදියට හදාගන්න
Chat GPT වගේ AI එකක් හදමු | Free | AI Assistant with Deepseek API 🚀
පහලින් Zip File එක හෝ Codes ටික Download කරගෙන Video එකේ විදියට හදාගන්න
තමන්ගේම AI එකක් හදමු 🤖 How to Create a Text to Image Ai tool with Qwen AI 🚀
පහලින් Prompt එක Download කරගන්න
Food Recipe Website එකක් හදමු | A to Z Guide
Food Recipe Website එකක් හදන්න අවශ්‍ය Files 2 පහලින් Download කරගන්න
Adsterra Earings වැඩි කරගන්නේ මෙහෙමයි | Adsterra Sinhala
Code එක පහලින් ගන්න
Instagram & Pinterest Followers අරගන්නේ මෙහෙමයි 🔥
පහලින් Code එක Download කරගන්න
Wallpaper Download Website 🎨 With Adsterra 📲
පහලින් Zip File එක Download කරගෙන Extract කරගන්න. Extract කරගන්න පුලුවන් Winrar වගේ Software එකක් දාගෙන. Note - Mobile Phone එකෙන් කරන අයට පහලින් xml files දෙකක් දාලා ඇති
Website Rank 🚀 Backlink ගහන්නේ මෙහෙමයි 🌐
🚀✨ Boost Your Website Rank on Google | Backlinks Strategy 🌐📈 Want to get your website to the top of Google search results? This video reveals the power of backlinks and how they can skyrocket your website's ranking! 🔗💡
Adsterra With USA Job Web Site 🌟 | මෙන්න කරනවානම් වැඩ
Video එක බලලා හරියට වැඩේ කරගන්න යාලුවනේ. Video Link - https://youtu.be/Ww7BZLIlRYY
Chat GPT එකේ වැඩ කිඩ දාන්න | Chat GPT Prompt Pack
Chat GPT එකේ සෙල්ලන් දාන්න කැමැති අයට මේ ටික වැදගත් වෙයි. Zip File එක Download කරගන්න
Reels Videos ඕනෙද ? 10000+ Reels Pack
ඔබට ඔන්න Reels 10000ට වැඩිය තියෙන Video pack එකක් . පහලින් ගිහින් Download කරගන්න.Link - https://drive.google.com/drive/folders/1kN1hrTsTteHLl04GYt4J75c3eW-pOfea?usp=sharing
Adsterra Clicks නැද්ද ? Adsterra Secret 🔒 Tricks In Sinhala
පහල File එකේ මන් දාලා ඇති Steps ටික.
Biggest Bitcoin Holders In The World
ඔයාල හිතන්නේ සතෝශි නකමොටෝ කියන්නේ කවුරු කියලද ? මන් නම් හිතන්නේ Elon Musk තමා Sathosi Nakamoto කියන්නෙත්
Adsterra With TikTok | New Method 2025
tiktok එකෙන් Adsterra වලට traffic ගන්නේ මෙහෙමයි. Youtube එකේ දාපු Video එක බලාගෙන හදාගන්න
Google Blogger Templates Premium
ඔන්න සුපිරිම Google Blogger Themes ටිකක් ගෙනාවා. මෙතන තියෙන්නේ High Quality Premium Themes ටිකක්. Wordpress වගේම සුපිරියක් ඔයාලට හදාගන්න පුලුවන්. Zip File එකේ Password එක - shamod
🎥 How to Create 3D Cartoon Animation Videos with AI Free
Prompt එක පහලින් Download කරගන්න
Make Own Landing Page | Adsterra Link Remove වෙනවට විසඳුම
ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Adsterra Links Share කරපු ගමන් Social Media වලින් Remove වෙන එක . අන්න එකට විසඳුමක් තමයි මේ
Foreign Audience Telegram Groups List
ඔන්න මෙතන තියේ Group List එකක්ම. Airdrop වලට / Web Traffic වලට / Video Views වලට වගේ දේවල් වලට ගොඩක් වටිනවා.
Traffic ඕනිද ? USA Base Social Media Platform List
ඔයාල අහලවත් නැති Social Media ඕනි තරම් තියේ USA Base වෙච්ච . ඉතින් මේ ටිකෙන් වැඩක් ගන්න එක ඔයාලගේ අතේ තියෙන්නේ. මේවා වෙන කොහෙන්වත් හම්බෙන් නැ , වගකීමෙන් කියන්නේ
USA වල Social Medias Grow වුනේ මෙහෙමයි
ඔයාලට USA Best Social Media Platform List එකක් දෙන්නම්. මේවා වෙන කොහෙන්වත් හම්බෙන් නැ. ඔයාල අහලවත් නැති Social Media ඕනි තරම් තියේ USA Base වෙච්ච .
Adsterra Click ගන්නේ මෙහෙමයි | Spinning Wheel Website
Spinning Wheel Web Site එකක් හදලා සල්ලි හොයමුද ? මම Website Code එක සහ හදන විදියේ Video එක දාලා තියෙනවා
MINI Game 500 ක් තියෙන Website එකක් හදමු
MINI Game 500 ක් තියෙන Website එකක් හදලා සල්ලි හොයමුද ? මම Website Code එක සහ හදන විදියේ Video එක දාලා තියෙනවා . Zip File එකේ password එක - shamod
PDF Tools Website එකක් හදලා සල්ලි හොයමු
PDF Tools Website එකක් හදලා සල්ලි හොයමුද ? මම Website Code එක සහ හදන විදියේ Video එක දාලා තියෙනවා . Zip File එකේ password එක - shamod
ඇයි මම Patreon වලට ආවේ ?
My Youtube Channels:-https://www.youtube.com/@shamodfirezzhttps://www.youtube.com/@shamodfirezz2https://www.youtube.com/@shamodfirezz3
Facebook Group List - Link Share පුලුවන්
මෙතන Facebook Link Share කරන්න පුලුවන් Groups බර තොගයක් තියේ. අනිවා ඔයාලට වැඩක් ගන්න පුලුවන් . ඔයාලගේ Brand Promote කරගන්න / Web Traffic වලට / Video වලට Views ගන්න වගේ ගොඩක් දේවල් වලට මෙය භාවිතා කර හැක.Password - shamod




























